තාත්තාගේ ජීවිතේ බේරා දී එකම පවුලේ සොහොයුරන් ජීවිතයට සමු දෙයි
අම්මා තාත්තා වෙනුවෙන් පණ උනත් දෙනවා කියලා දරුවෝ කිව්වට.. එහෙම දරුවෝ දැකලා නෑ නේද.. මේ තමයි තාත්තා වෙනුවෙන් පණ දීපු එක කුසේ උපන් සහෝදරයෝ 3 දෙනා. තාත්තා වතුරේ ගිලෙන්න යනවා.. කොල්ලෝ තුන් දෙනාම වතුරට පනිනනවා තාත්තා බේරගන්න. තාත්තාගේ ජීවිතේ බේරෙනවා. පුතාලා 3 දෙනා ජීවිතවලට සමු දෙනවා. උ ඹලා මේ ජීවිතේ පූජා කලේ තාත්තා වෙනුවෙන්.. ඒ පිනම ඇති උ ඹලට නිවන් දකින්න.
