April 15 2026 රටම ආදරේ කළ 6th lane සාමාජික ලක්ෂාන් අභවප්රාප්ත වෙයි Author Uncategorized 0 මල් පෙත්තක් සේ’ සහ ‘අම්මා’ වැනි ගීත හරහා ඉතා ප්රසිද්ධියට ලක් වූ 6th Lane සංගීත කණඩායමේ සාමාජික Charles Lakshan අභවප්රාප්ත වෙයි. මියයන විට ඔහු 44වන වියේ පසු වුණා.