අවුරුදු උත්සවයකදී පැරණි පෙම්වතිය එක්ක කිරි බිව්ව සැමියා ගෙදරින් එළවයි
සිද්ධිය වෙලා තියෙන්නේ කෑගල්ලේ..
අදාල තරුණයා තමන්ගේ යාළුවෝ කට්ටියත් එක්ක අවුරුදු උත්සවය බලන්න ගිහිල්ලා . ඔහුගේ පරණ පෙම්වතියත් ඒකට ඇවිල්ලා.. එයත් ඇවිත් තියෙන්නේ යාලුවෝ කට්ටියත් එක්ක. ඇය තනිකඩ කෙල්ලක්..
කට්ටිය විනෝදෙට වගේ මුන් දෙන්නම අර තරගෙට දාලා. කොල්ලත් හරි කැමැත්තෙන් තරගෙට ඉදිරිපත් වෙලා .
කිරි බෝතලේ කෙල්ලගේ ගිහිල්ලේ ගහලා තමයි බොන්න තියෙන්නේ . කොල්ලට තරඟය අමතක වෙලා ඌ පරණ කෙල්ලගේ ඇස් දෙක දිහා බල බල , හෙමින් හෙමින් කිරි බෝතලේ හිස් කරලා …
එවෙලෙම ගමේ සියළු ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙලා සිද්ධිය ෆොටෝ ගහලා , වීඩියෝ කරලා අදාළ කොල්ලගේ තරුණ බිරිඳට යවලා..
එච්චරයි .
ඉතිරි ටික හිතාගන්න පුළුවන්නේ.
