පළමු විවාහයෙන් ඇත් වී ජනප්‍රිය නිලි පියුමි පුරසිංහ දැන් ගෙවන සුපිරි ජීවිතයේ ඡායාරූප 17 ක්
ක්රේශත්රයෙන් ඈත් වෙලා හිටියත් සමාජ මාධ්‍ය ඔස්සේ පේක්ශකයන්ගේ ආදරය නිරන්තරයෙන්ම ලැබෙන කලා ලොවෙන් බිහි වූ දක්ශ රංගන ශිල්පිනියක් වන ඇය නමින් “පියුමි පුරසිංහ”යි. ටෙලිනාටය වලට වගේම ගීත රූප රචනා පසුබිම් රංගනය සදහාද නැතුවම බැරු කෙනෙක් වූ ඇය වයස අවුරුදු 17 දි තමා රංගන ක්රේශත්රයට පිවිසිලා තියෙන්නේ.ඇය වැඩිපුරම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ දුශ්ට චරිත හරහා යි.නමුත් ඇය නිහතමානි කෙනෙක් කියලයි අපිට දැනගන්න් ලැබුනේ ඇයගේ දෙමාපියන්ගේ ඉල්ලම නිසා අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙමින් ඇයගේ උපාධිය සම්පුර්ණ කරන්න තමා ක්රේශත්රයෙන් ඈත් වෙලා ඉදලා තියෙන්නේ.පියුමි උපාධිය අරන් තියෙන්නෙත් “ෆැශන් ඩිසයින්”වලිනුයි. අවුරුදු හතකට ආසන්නව රංගන ක්රේශත්රයේන් ඈත් වෙලා ඉන්න ඇය මෙගා නාට්‍ය වලට සම්බන්ධ නොවී සිනමාපට හරහා නැවත කලාවට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා කියලයි අපිට දැනගන්න ලැබුනේ.ඇය මේ වන විට නිරූපන ක්රේශත්රයට සම්බන්ධව කටයුතුද වෘත්තීය ලෙස ඇදුම් ව්‍යාපාරයක් ද පවත්වාගෙන යනවා. ඉතින් දැන් අපි බලමු කලාවට නැවත සම්බන්ධ වෙන්න ඉන්න මේ දක්ශ රංගන ශිල්පිනියගේ ඔබ නොදැකපු දසුන් කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.