දැන් රටේ නීතිය කාටත් පොදුයි යන්න සනාථ කරමින්. කොච්චිකඩේ OIC අත්අඩංගුවට
පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ, මැතිවරණයට අදාළව පෝස්ටර් ඉවත් කිරීමේ රාජකාරියේ නිරතව සිටි නිලධාරී කණ්ඩායමකගේ රාජකාරියට බාධා කර ඔවුන්ට බැණ තර්ජනය කිරීම සහ අඩත්තෙට්ටකම් කිරීම, පොලිස් අඥා පනතේ සඳහන් වැරදි සිදු කිරීම සහ මැතිවරණයට අදාළව පවතින නීති උල්ලංඝණය කළැයි මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.