කොරියානු ගුවන් අ නතුරට මිනිත්තු කිහිපයකට පෙර දුව අම්මට යවපු සං වේදි මැසේජ් එක.
ඊයේ කොරියානු ගුවන් යානයේ සිදු වූ අනතුරින් දෙදෙනායි බේරුණේ.. ඉතිරි 179 දෙනාම මිය යනවා. ඒ මිය යන 179න් එක් තරුණියක් තමන්ගේ අම්මට මෙහෙම කෙටි පණිවිඩයක් ඒවා තිබෙනවා.. 💔
අපේ හැම කෙනෙක්ගේම අවසානයේ අපිට මතක් වෙන්නේ අපේ අම්මා විතරයි.. 🤍
මේ මැසේජ් එක දැකපු වෙලා ඉඳන් ඇත්තම කිව්වොත් අපේ ළඟම කෙනෙක්ට මෙහෙම දෙයක් වුණා වගේ දැනුනේ.. 😢
මිය ගිය සියලුම දෙනාගේ ආත්මයන් සැනසේවා..