හිරු කියලා නම තිබුණට ආලෝකයට බයයි ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයට මූනටම කියයි.
හිරු කියලා නම තිබුණට ආලෝකයට බයයි
අරුණ කිව්වට අඳුරම පතනවා
“හිරු ද අරුණ ද අදාළ නැහැ දෙකටම තේරෙයි
අද දින පාර්ලිමේන්තුවේදි මෙම කතාව කර ඇත්තේ පා.ම අසිත නිරෝෂණ එගොඩ විතාන විසින්. පහතින් වීඩියෝව