ඉන්දීය පාකිස්ථාන යුද්ධය ඇරඹෙයි. පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා 5ක් බිම හෙළයි.
පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි.
ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී.
ඉන්දියාව විසින් අද පකිස්තානයට මිසයිල ප්රහාර එල්ල කිරීමට කටයුතු කිරීම මත මෙම තත්වය ඇතිව තිබේ.