රටම කම්පනයට පත් කළ බදුල්ල සිද්ධියේ සත්‍ය කතාව හෙළි වෙයි. මල්ලිත් අයියට කො ටලා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛදර පාලිත රාජපක්ෂ මහතා මෙසේ ෆේස්බුක් සටහනක් පළ කර තිබුනා.
නොනවතින..
අයියා ,මල්ලී හටන
මම මේ සටහන තියන්න හිතුවේ මේ අයියයි මල්ලි ගැටුම නිසා දැපුම් කෙටුම් තුවාල එක්ක බරපතළ තුවාල එක්ක වාර ගනනාවක් අපිට ගෙනල්ල තියෙනවා ..
දැන් තුවාල ලබන මල්ලී දැනට මාස 5-6 කට කලිනුත් ඔය පිහිය අතේ තියෙන අයියට පිහියෙන් ඇනල පපුවේ නහරක් කපාගෙන ගිහිල්ලා තිබුනේ
දැඩ්සත්කාර එකකයේ හිටිය මාසයක් විතර ..
දැන් තුවාල කාරයත් ශල්‍යකර්ම ගනනාවකට ලක්වෙමින් ඉන්නව
මේ දේන්න ඇත්තටම හරිම වදයක් රටේ සල්ලී කෝටි ගානක් නාස්ති කරල තියෙනවා නිස්කාරනේ..