අනුදි උදේම ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලූ අවසන් ඉල්ලීම. හැමෝම උදව් කරමු
Multimedia Challenge තරඟවටයේ අවසන් අභියෝගය මෙන්න! ලංකාව සහ අනුදි අවසන් තරඟකාරිනියන් හතළිස්දෙනා අතරට ඍජුව තේරී පත්කරගැනීමට අපට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි! ලින්ක් එක ඇතුළට ගොස්, පෝස්ට් එක ලයික් කර, ඔබට හැකි පමණ ධනාත්මක අදහස් කමෙන්ට් කරන්න. ඔබේ කුඩා සහයෝගයක් පවා විශාල වෙනසකට හේතුවිය හැක. 🇱🇰
– Admin
👉🏼 https://rtb.missworld.com/MWHOME/my-miss-world-journey