මහින්දානන්ද, නලින් ප්රනාන්දු නිරුවත් කරයි. ඇදුම් ගෙදර එවා ජම්පර අන්දයි
බන්ධනාගාර ගත කරන ඕනෑම වරදකරුවෙකු නියමිත සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරයි.
ඒ සමගම ඔවුනට නියමිත අංකයක් සහිත ජම්පරයක් ලබා දී ඇද සිටි ඇදුම් ඇතුළු අනෙක් සියළු දේ පවුලේ අයට බාර දීම හෝ බන්ධනාගාරය බාරයේ තබා ගැනීම සිදු කරයි.
ඒ අනුව එම කටයුතු අද දිනයේ බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්රනාන්දු යන හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම බලපායි.
අධිකරණය විසින් මොවුන් දෙදෙනා පිලිවෙලින් වසර 20ක් හා 25ක් ලෙස බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලදී.
lanka c news