මේ ඡායාරූපට දැකලා දුක හිතුන අයට ආයේ දුක් නොවෙන්න කොල්ලෙක් හෙළි කළ කතාව
මේක දැක්කම දුක ද? අනේ මට නං කිසිම දුකක් නැත!
මේ ඉන්නේ හේවා කෝපරගේ මර්වින් සිල්වා. 1994දී හම්බන්තොට එජාප ඡන්දවලින් පාර්ලිමේන්තු ඇවිල්ලා කෝටි ගාණකට පක්ෂෙ මාරු කරපු මිනිහා. කැලණියෙ මැර දේශපාලකයා. කිසිදු හිරිකිතයකින් තොර ව රාජපක්ෂලාගෙ සියලු ත්‍රාඩ වැඩ කරපු මිනිහා. සිහළ උරුමයෙන් පාර්ලිමේන්තු ආපු භික්ෂූන්ගෙ සිවුර අස්සට අත දාලා වෘෂණකෝෂ මිරිකපු පාදඩයා. කැලණියෙ සියලු ම පොදු වෙළෙඳපළ අවකාශ සිය හෙංචයියන්ට ලබා දීලා, හැම දා ම උදේ පාන්දර තමන්ගෙ ගේ ඉස්සරහට උං ලවා කිරි බෝතලේ පටන් හාල් ගෝනිය දක්වා ගෙන්නලා, උංව ගේ ඉස්සරහ පෝලිමේ හිටවපු මිනිහා. සිරස ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉෂාන් මුර්ෂුක්ව ප්‍රසිද්ධියේ ගස් බැඳපු මැරයා. රූපවාහිනියට පැනලා මාධ්‍යවේදීන්ට පහරදෙන්න ගිහිල්ලා ගුටි කාලා ඊට පස්සෙ ඒකට පළිය ගන්න පෝද්දල ජයන්තට මහපාරෙ පහරදීලා රැවුළ කපලා, කපපු රැවුළ කටට ඔබලා ගිල්ලවපු මැරයා.
එපමණක් නෙමෙයි සිය පෞද්ගලික ආරක්ෂක මැරයා වූ ජයසේන මුදියන්සේලාගේ බුද්ධි හරහා හතරවටෙන් ම කප්පම් ගත්ත කප්පම් පප්පා. අන්තිමට ග්‍රෑන්ඩ්පාස්වල පරණ යකඩ වෙළෙන්දකුගෙන් ලක්ෂ 50ක කප්පමක් ගන්න ගිහිං, ඒ වෙළෙන්දා ගෝඨාභයගෙ යාළුවකු වීම නිසා බුද්ධි ජයසේන කප්පම ගනිද්දී ම පොලිසියට මාට්ටු වුණාට පස්සෙ බුද්ධිව පාවා දීපු කොන්ද පණ නැති පාවාදෙන්නා. අන්තිමට සේරම කුණු හෝදලා දාන අරමුණින් සෝමා එදිරිසිංහ හරහා ස්වර්ණවාහිනී රියැලිටි ෂෝ එකකට ඇවිල්ලා, එතැනදී ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලිගෙ තනකිරි උරාබොන්න ආසයි කියපු කුපාඩියා.
මේ අප්පගෙ කෙරුම් විතරනෙ. අප්පගෙ හයිය ගත්ත පුතා මාලක සිල්වා ගැන කොළඹ සමාජයෙ මිනිස්සු හොඳට දන්නවා. අප්පා කළ දේ පුතා නොකළොත් නොට්ටිගෙ පුතා ය කියනව නෙ. මාලක නං ආයෙ ඇරපු අතක් නෑ මර්වින්ගෙ ම පුතා. මර්වින් තරුණ කාලෙ කැලණියෙ ගෑණුන්ට සලකපු විදියට ම තමයි මාලකත්. කොටින් ම මාලක සිල්වා යම් දවසක යම් සමාජශාලාවකට එනවා කියල දැනගත්තොත් එතැන ඉන්න ඇහැට කණට පේන ගෑණු ළමයි සේරම දුවනවා. ඒ කෙල්ල ඉන්නෙ තමන්ගෙ පෙම්වතා, මිත්‍රයා හෝ ස්වාමිපුරුෂයා එක්ක ද යන්න පවා මාලකට අදාළ නෑ. කෙල්ල එක්ක ඇලෙන්න යනවා. කවුරුහරි මැදිහත් වුණොත් බොඩිගාඩ්ලා දම්මලා පහර දෙනවා. මේ පාහරයා නිසා ම පමණක් සිල්ක් ක්ලබ් මෙම්බර්ෂිප් එකෙන් බාගයක් අයින් වුණා එක අවුරුද්දක. මොකද මාලක සිල්වා කියන කුපාඩි ගොඩේ බයියා හිතාගෙන හිටියෙ කොළඹ සමාජශාලාවලට එන සියලු ගෑණු උගෙ අන්තඃපුර යකඩදෝළියන් කියල. ඒ සියල්ල කළේ රාජපක්ෂලාගෙ අනුහසින්. කොටින් ම ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශයෙ සෙබළෙකුට පවා පහරදීපු මාලක, ඊට උසාවියකින් වරදකරු වුණේ නෑ. මොකද අදාළ සෙබළාට බලකරනු ලැබුවා එහෙම දෙයක් වුණේ නෑ කියල. මම දන්න තරමින් මූට නහයෙන් කටින් හොදි බේරෙන්න නෙළපු එක ම එක කොන්ද පණ තියෙන කොල්ලයි හිටියේ. ඌ ඊට පස්සෙ සතියෙ ම රටින් පැන්නා. නැත්නම් ඌ මැරෙන්නෙ තාජුඩීන්ට අන්ත විදියට.
ඒ නිසා මචං! මේ! නිකං ගුදමාර්ගයෙන් හිනා යන කවි සීපද ලියන්න එපා. මේ ඉන්නෙ මැරයෙක්. මේ ඉන්නෙ කප්පම්කාරයෙක්. මේ ඉන්නෙ අමු කුපාඩියෙක්. මේ යකා කරපු දාහක් වැරැදිවලින් 1%කට වත් දඬුවම් ලැබෙන්නෙ නෑ. ඒ නිසා කලාතුරකින් යුක්තිය ඉටුවන සුළු වෙලාවට හෝ ඒක කඩාකප්පල් නොකර හිටපල්ල. උඹලගෙ තාත්තට කැලණියෙ කඩයක් දාල දුන්නා කියල මේ 1/4කන්නියා හොඳ මිනිහෙක් වෙන්නෙ නෑ. සමහරවිට ඒ කඩකෑල්ල දාල දුන්නෙ උඹේ අම්මව කසාද බඳිනවට වන්දිය වශයෙන් වෙන්නත් හොඳට ම ඉඩ තියෙනව.
භාෂාභාවිතය ගැන සමාව ඉල්ලන්න වත් අදහසක් නෑ මොකද මුං වගේ ඇවිදින පිළිකාවල් ගැන මීට වඩා සංවර බාසාවෙන් ලියන්න මට පුළුවන්කමක් නෑ. දවසක පණපිටින් පණුවො ගහල මැරිල යා යුතු එවුන්ට කවි සීපද නොලියා හිටපල්ල. ඒ ඇති.