ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධයේ. ජර්මානු රසායනාගාර වාර්තාව එයි.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා කර ඇතැයි, නීතිපති අධිකරණයට දන්වයි
sirasa news 1st
