බදුල්ලේ දරු ණු බස් අනතුරක්
බදුල්ල – දුන්හිඳ වංගු දෙක ආසන්නයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
———————
බදුල්ල – මහියංගනය මාර්ගයේ 04 කණුව ප්රදේශයේ බදුල්ල දුන්හිඳ වංගු දෙක ආසන්නයේ බස් රථයක් පෙරලී ගොස් තිබේ.
අනතුරින් පුද්ගලයින් 25කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
