පළමුවරට ඉරානය විසින් පොළව යට ඇති මිසයිල ගබඩාවේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරී.
ඉරානය සතුව පොළව ඇතුලේ මිසයිල ගබඩා විතරක් නෙවේ හමුදා කදවුරු පවා තියනවා. මේ ඒ විදිහට ඉරානය විසින් අලුතින්ම ඉදිකල භූගත නාවික හමුදා කදවුරක්. මේ වීඩියෝව ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ඊයේ තමා නිකුත් කලේ
