ඇමරිකානු ප්රහාරවලට ප්රතිචාර දක්වමින්. ඉරානයෙන් ඊශ්රාලයට ඉතා දරු ණු ප්රහාරයක්
ඉරානය විසින් ඇමරිකානු ප්රහාරය ප්රතිචාර ලෙස ඊශ්රාලයේ Tel Aviv සහ Haifa වෙත දැවැන්ත ප්රහාරයක් එල්ල කලා. ආසන්න වශයෙන් මිසයිල 70 කට වඩා වැඩි ප්රමාණයකින් මෙම ප්රහාරය සමන්විත උනා. මේ ප්රහාර පෙර එල්ල කල ප්රහාරවලට සාපේක්ෂව සෑහෙන විනාශකාරි බව මේ වෙද්දි පෙනී යනවා.
මෙම ප්රහාර නිසා Tel Aviv අගනුවර සහ Haifa නගර ගාසා තීරයට සමාන මුහුණුවරක් ගෙන තිබෙනවා.

