ශාරුක් ඛාන්ගෙන් දැඩි තීරණයක් ලංකාවට එන්නේ නෑමයි
“ශාරුක් ඛාන් ගේ ශ්රී ලංකා සංචාරය අවලංගු වෙයි”
නොවැලැක්විය විය හැකි හේතුවක් නිසා ශාරුක් ඛාන් තම ශ්රී ලංකා සංචාරය අවලංගු කර තියෙනවා.
ඔහු දකුණු ආසියාවේ පළමු integrated resort එක වෙන City of Dreams රිසෝර්ට් එක විවෘත කිරීමේ උත්සවයට අගෝස්තු 2 වෙනිදා සහභාගී වෙන්නයි නියමිතව තිබ්බේ.

