වයර 15ක් සගවා ගෙන සිටි රහස පියුමි මුලු ලංකාවටම හෙළි කරයි.
Hi good afternoon 😁මෙ post එක දාන්න මට වෙලාවාක් ලැබුනෙ නැ දැ තමයි මම free උනෙ 😍 අද ඉයෙ නෙවෙයි දැං අව්රැදු 14/15 ක ඉදලම මම ඔය කතා අහනවා සමහර කමෙන්ට්ස් වල දානවා මගෙ දරැවාට තාත්තා කෙනෙක් නැ කියලා එත් මම එයාලාට උත්තර දුන්නෙ නැ වැඩක් නැ කියලා හිටියා එත් මගෙ පුතා දැං ලොකුයි එයා ඉගන ගන්නෙ English medium එක නිසා ඔයාලා බැනලා දාන සිංහල typing උට තෙරෙන් නැ🤣🙊 එත් එක පාරටම ඇවිල්ලා ඇහනවා අම්මා අවජාතක දරැවෙක් කියලා දාලා තියෙන්නෙ ආවජාතක කියන එකෙ තෙරැම මොකද්ද අම්මාත් දවසතක් කාටද බැනලා දාලා තියන post එකකුත් දැක්කා ලු 🤣මගෙ පුතා face book පාවිච්චි කරන්නෙ නැ එත් කොම හරි දැකලා. ඔය ඉන්නෙ මගෙ කලින් සැමියා පාසාල් යන කාලෙ තමයි එයාව මුන ගැහුනෙ එයාට ආදරෙ කරාඑයාවම තමයි මම marry කරෙ එත් අපි ෙදන්ට එක ජිවත් විමට නොහැකි බව තෙරැම් අරං අපි ෙදන්නා අයින් උනා හරියට අව්රැද්දයි මම ඔහු සමග ජිවත් උනෙ මිට අව්රැදු 15 ක කලින් විතර අදටත්පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි එයා ලංකාවෙනැ මා හට අවජාත දරැවො නැ මම හිතනවා මට එහෙම කමෙන්ට් දාපු උන් සෙරම ආවජාතකයි කියලා 🖕 එ ඔක්කට සාප වෙවා මට කියන්න තියෙන්නෙ අනුන්ගෙ හු*+*+ ල් හොයන්නෙ නැතුව වැඩක් බාලා ගන්න 🙏 මෙ photo එක මට එව්වෙ එයාගෙ නංගි එයාගෙ ගෙදර අදටත් අපෙ wedding photo එක තියනවා එයාගෙ ගෙදර අය මට ආදරෙයි❤️ පුංචි ෙදයක් කියන්නම් අන්තිම පාරට පුංචි වයසින් කවදාවාත් විවාහා වෙන්න එපා අඩුම තරමෙ 27/30 වෙනකල් වත් ඉන්න මම නම් කියනෙ ජිවිතෙ විදින්න අඩු වයසින් දරැවො හාදාගෙ පවු ගැහැනු අය හරියට දුක් විදිනවා 🥹 ජිවිතෙඅත් දැකිමෙන් කියන්නෙ අඩු වයසින් කවදාවාත් විවාහා වෙන්න එපා
🙏

