තත්වය තවත් දරු ණු වෙයි රනිල් දැඩි සත්කාර ඒකකයට
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
ඒ ඔහුට ඇතිවී තිබෙන විජලන තත්ත්වයක් හේතුවෙනි.
එමෙන්ම අධි රුධිර පීඩනය හා දියවැඩියාව රෝගී තත්ත්වයන් සදහාල ඒ මහතා ප්රතිකාර ගනිමින් සිටී.
දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීම හේතුවෙන් අමුත්තන්ට ඔහු බැලීම සීමා වනු ඇත.
lanka c news
