මගේ පියා මැ රුවේ අම්මයි හො ර මිනිහයි. කජ්ජාගේ පුතා සියල්ල වමාරයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි පිරිස අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරු දෙදෙනා සමග ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නම් අය සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ (30) අනාවරණය කළා.
ඒ අනුව වසීම් තාජුඩීන් ඝාතනයට පෙර, ඔහු පසුපස හඹා ආ බව කියන වාහනයේ සිටි මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වූ පුද්ගලයා මිද්දෙණියේ කජ්ජා බවට අනාවරණය වී ඇති බවයි වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන්නේ, 2012 වසරේ මැයි 17 වැනිදායි.
නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ මිය ගොස් සිටියදී වසීම් තාජුඩීන්ගේ සිරුර සොයා ගැනුණා.
තාජුඩීන්ගේ මරණය සම්බන්ධ මෙම නව අනාවරණයත් සමඟ, චෝදනා එල්ල වන ඝාතනයට ලක්වූ අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජාගේ’ පුත්‍රයෙක් වන ඉඳුවර විදානගමගේ දීර්ඝ සටහනක් තබා තිබෙනවා.
එම සම්පූර්ණ සටහන පහතින්,
”අනුර විදාන ගමගේ නොහොත් කජ්ජා තජුදින් ගාතනයට සම්බන්ද බව පැවතී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම
2012 වර්ශයේදී මැයි 17 වන දින ගාතනයට ලක් ඌ රගර් ක්‍රීඩක තාජුදීන් මහාතාගේ ගාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ගතානයට ලක් ඌ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද මෙම ගාතනයට සම්බන්ද බව ඉයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර ඇත
පොලිසිය පවසන ආකරයට වසීම් තජුදින් පපුපස හබා යන මොටර් රථයේ පසු පස හබා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරූණ ප්‍රියන්ත බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත
තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ශන මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇත ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදිරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නෙ තමන්ගේ සහොදරයාද සිටින්නෙ බවට අසන්නේ නැත්තේ ඇයි ?
තමන්ගේ දරූ තිදේනා හා තාමගේ සැමියා හැර දමා වෙනස් පුද්ගලයෙකූ සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ? අරූණ ප්‍රියන්ත පුද්ගලයා 2012 වර්ශයේදී මර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කර වග ඔහූගේ සමිපතයන් දන්නා කරනවාක් එහෙම තාත්ත්වයක් තිබියේදි ඇයි ඔහූගේ සහෝදර සහෝදිරියන්ගෙන් සක්ශී සටහන් කරගන්නෙ නැත්තේ ඇයි ?
තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශන වල සිටින බවට හදුනා ගෙන ඇත්තේ අංග ලක්ශ මගිනී ඔහූ ඉනට තමා සිටින බව මගින් ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකී …
තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහා දරූ දෙදනා ගතනය සදහා ඔහූ හා ඔහූගේ දරූ තිතෙනා හැර ගිය බිරිද සහා ඔහේ අනියම් පෙම්වතාද මෙම ගතයට සම්බන්ද බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැතී පුද්ගලයාගේ සහොදර සහොදරියන්ට ඇත …
එයට හෙතුව වී ඇත්තේ අරුන ප්‍රියන්ත හා දරූ තිදේනා හැර දමා ගොස් සිටි බිරිද හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බෑකෝ සමන්ගේ ප්‍රදාන සමාජිකයෙක් බවටද සාක්ශී ඇත
තවද අරුන ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් අනියන් පෙමසමග ඩුබායි රජයට ගොස් අරුන ප්‍රියන්ත ගාතනයට ප්‍රදාන සැක කරුවන බෑකෝ සමන් සමග සිටිය බවට පැහැදිලී සාක්ශිද ඇත
එම නිසා මාගේ පියාගේ ගතනයට සහා මාගේ සහොදරයා හා සහෝදරියගේ ගාතනයට මගේ මව වන අමීශා බෙත්මී ඇයගේ අනියම් පෙම වන සම්පත් රමණායක වන පුද්ගලයා සම්බන්ද බවට පැහැදිලී සක්ශී ඇත”
iri news
