බදුල්ල දිස්ත්රික්කයේ නාය යෑම් 7ක්. මිනිසුන් 11ක් මිය යයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.