ජීව විද්‍යා අංශයේ ප්‍රථමයා ඩිලාන් කරුණාරත්න
RESULTS ඇවිල්ලා විනාඩි 5ක් ඇතුලත ආපු පලවෙනිම කෝල් එක
ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය
ISLAND FIRST ❤
(අවසන් සියලු ප්‍රශ්න පත්‍ර වලත් පන්තියේ පලවෙනි ස්ථානය වගේම අපේ වර්තමාන MARKING PANEL එකේ MAN INSTRUCTOR කෙනෙක්)
ඩිලාන් කරුණාරත්න ❤️

අනුරාධ සර්ගේ මුහුණු පොතෙන් උපුටා ගැනීමක්

