අධික වර්ෂාව හේතුවෙන් නගර කිහිපයක් යට වෙයි. විකල්ප මාර්ග බාවිතා කරන්න.
අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.
ඒ හේතුවෙන් රථ වාහන කිහිපයක් එම ප්‍රදේශයේ කොටුවී ඇති බව මහනුවර ආපදා කළමනාකරණ ඒකකය මගින් දැනුවත් කර ඇත.
තව ද, මේ වන විට A9 මාර්ගය කටුගස්තොට පාලම අසලින් වසා ඇති බව ත් විකල්ප මාර්ග ලෙස වත්තේගම මාතලේ මාර්ගය භාවිතා කළ හැකි බව ත් කටුගස්තොට පොලිස් ස්ථානය මගින් දැනුවත් කර තිබේ.