හෙට දින ලංකාවේ සියලු දෙනාටම නිවාඩු දෙන්න යයි
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබන 14 වනදා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර අනුව එලෙස නිවාඩු ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.