විජිත හදිසියේම වරායට කඩා පැන්න එකට වරාය සේවකයන්ගේ හිත රිදෙයි පාර පුරා කන්ටේනර් පෝලිම් හැදෙයි
‘රේගුව තුළ පවතින බහාලුම් නිශ්කාෂන ක්‍රියාවලියේ ප්‍රමාදය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා කොළඹ වරායේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. (Sri Lanka Latest News)
එහිදී රේගු නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ රියැදුරන් අමාත්‍යවරයා හමුවේ චෝදනා රැසක් එල්ල කළා.
මෙවන් පසුබිමක රේගු වෘත්තීය සමිති සන්ධානය ඊයේ (12) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම චෝදනා සියල්ල සාවද්‍ය බවත්, ඒ සම්බන්ධයෙන් සිය සන්ධානය අප්‍රසාදය පළකරන බවයි.