සහල් ආනයනයෙන් මහ මෝලුන් රත්වෙයි. සැගවූ සහල් වෙලදපලට එයි
රජය විසින් නාඩු සහල් ආනයනය කිරීමට ගන්නා ලද තිරයෙන් පසු ඇතැම් සහල් මෝල් හිමියන් සඟවන ලද සහල් තොග වෙළඳපොලට නිකුත් කරමින් ඇති බව පාරිභෝගික ධිකාරිය සඳහන් කරයි.
එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ ඉදිරි නත්තල් සමය සහ නව වසර ඉලක්ක කරගෙන වැඩි මිලකට විකිණීමේ අරමුණින් සහල් තොග සඟවා ගැනීමේ උපක්රමය සහල් මෝල් හිමියන් මෙන්ම සිදුකරගෙන යන බවටද පැමිණිලි ලැබී ඇති බවයි.
සැඟවූ සහල් තොග සොයා ගැනීමට පසුගිය අවධියේදී පෙට්ටිකඩ, කුඩා වෙළඳ සැල් එවකට නිලධාරින් විසින් වැටලීම් සිදුකළද සහල් මෝල් හිමියන් සහ තොග වෙළඳුන් වෙනුවෙන් නව වැටලීම් ක්රියාත්මක කරන බවයි.
Lanka C news