නිදහස් වී දිනක් යෑමටත් පෙර ලොහාන් යලින් අ ත්අඩංගුවට
හිටපු රාජ්ය ඇමැති ලොහාන් රත්වත්තේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
lanka c news