ප්රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ සහ මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.