හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව තවත් අඩු කරයි
ලබන සතියේ සිට හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.ඔවුනට පොලිස් ආරක්ෂාව පමණක් ලබාදෙන බවද සඳහන් කරයි.