මදුරුවා අති භ යානක වෙයි පුද්ගලයක් 24ක් ජීවි තක්ෂයට
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599දෙනෙක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවය.
එම සංඛ්‍යාව 20,519ක් වන අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 23දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.