අවුරුදු 14ක සිට පුහුනුකරුවෙක්වත් නොමැති අපේ කැරම් කන්ඩායමට සුපිරි ජයක්
ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී අනුශූරතාව දිනා ගෙන රිදී පදක්කම් දිනා ගත් ශ්රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක 11/23 දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මීට අමතරව ශ්රී ලංකා කැරම් කණ්ඩායමේ ෂයිඩ් හිල්මි සහ අනාස් අහමඩ් මෙන්ම හිරුෂි මල්ෂානි සහ තරුෂි හිමහංසිකා මෙම තරගාවලියේ දී කාන්තා සහ පිරිමි […]
