මේ පළාත්වල සිටන අය පරිස්සම් වන්න. වැසි සමග ප්‍රභල අකුණු
ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හම්බන්තොට , පොළොන්නරුව , කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි […]
