එක රැයෙන් ලංකාවේ කෙල්ලන් පිස්සු වැට්ටවු දෙවනි ඉනිමේ රදිශ්ගේ ඔබ නොදැකපු ඡායාරූප 24 ක්
රුපවාහිනි තිරය හරහා මේ දින වල ඉතාමත් ජනප්රිය ටෙලිනාටයක් ලෙස පේක්ශකයන්ගේ ආදරය දිනාගෙන ඇති දෙරණ නාලිකාවේ විකාශනය වන “දෙවනි ඉනිම” ටෙලිනාටය හරහා අලුතෙන් කතාවට එක් වෙලා ඉන්න මේ කඩවසම් තරුණ නවක රංගන ශිල්පියා නමින් “ඉශාර මදුශාන්” යි.2019 වර්ෂයේ දී හිරු අවුරුදු කුමරා තරගාවලියේ කිරුළු පැලදුවේද ඔහුයි.ඉශාර මේ තරගාවලියට ගිහින් තියෙන්නේ ඔහුගේ මිය ගිය පියාගේ ආසවක් […]
