තරුණයන්ගේ සිත් දිනාගත් ලංකාවෙ සුන්දරම නවක නිලියෝ 10 දෙනා මෙන්න
අපි කවුරුත් විවේක වෙලාවට ආසාවෙන් නරඹන දෙයක් තමයි ටෙලිනාට්‍ය සහ සිනමාපට කියල කියන්නේ. ඉතින් වර්තමානය වන විට අපේ රටේ ගොඩක් හොද ටෙලිනිර්මාන බිහි වෙමින් පවතිනවා. ඒ වගේම ඇතැම් ප්‍රේක්ශකයන් විනෝදාංශයක් වශයෙනුත් ඇතැම් ප්‍රේක්ශකයන් විවේකයක් ගැනීමේ අරමුනිනුත් එම ටෙලිනාට්‍ය නරඹනවා. ඉතින් ඒ වගේම මේ ටෙලිනාට්‍ය සදහා බොහෝ ප්‍රවීන මෙන්ම නවක රංගන ශිල්පීනුත් රංගනයෙන් දායක වනවා. ඒ […]
