ලංකාවෙ තරුණයන්ගේ සිත් සොරාගත් BMW සංජානාගේ අලුත්ම ඡායාරූප 25ක් මෙන්න
ඇය මුලින්ම පුන්චි තිරයට ආවේ දෙරන නාලිකාවෙන් පවත්වපු අවුරුදු කුමරිය තරගය ඔස්සේයි. ඉතින් ඒ හරහා පුන්චි තිරයට ආපු ඇය කා අතරත් ප්‍රසිද්ද උනේ ස්වාදීන රූපවාහිනිය තුලින් විකාශය කෙරුන ජීවිතය ඇති තුරා ටෙලිනාට්‍ය හරහායි. ඉතින් තමන්ගේ පලවෙනි ටෙලි නාට්‍ය හරහාම ඉතාමත් ජනප්‍රිය උන ඇය මේ දවස්වල අපිට ස්වර්ණවාහිනී නාලිකාව තුලින් විකාශය වන අග්නි පියාපත් නාට්‍ය තුලින් […]
