අවදානයෙන් ඉන්න – 29 කාලගුණයේ දැවැන්ත වෙනසක්
ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක් පෙන්නුම් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වලට අනුකූලව, සූදානම් පියවර දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදර පැවසුවේ ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා නාවික නිලධාරීන්, ගුවන් යානා සහ බෝට්ටු දැනටමත් සූදානම්ව සිටින ලෙස උපදෙස් දී ඇති බවයි. කාලගුණ […]
