ගෙදර මීයො කරදරෙන් බේරෙන්න හොදම විසදුම මෙන්න
ඔබේ ගෙදර මීයෝ පිරිලද? අද වෙනකොට ගොඩක් ගෙවල්වල තිබෙන ප්රශ්නයක් තමයි මේ මී කරදරය. ඇත්තටම කිව්වොත් ඉතා කුඩා කාලයකදි වේගයෙන් වර්ධනය වෙන මී ප්රශ්නය ඉතා විශාල වසංගතයක්. මීයන් තුරන් කරන්න ආදේශක ගොඩක් තිබුණත් ඒ ආදේශක වලින් බොහෝ වෙලාවට සාර්ථක ප්රතිඵල ලැබෙන්නේ නෑ. අද අපි ඔයාලට කියන්න යන්නේ මේ මී කරදරය තිබෙන නිවසකට ඒ වෙනුවෙන් යොදන්න […]
