ලංකාවේ කතුන් ගැන සමීක්ශනයකින් හෙලිවුන පුදුම දේ
ලංකාවේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම සිය ජීවිත කාලය තුළදී තම සහකරුවාගෙන් ශාරීරිකව හෝ ලිංගිකව හිංසනයට ලක්ව ඇතැයි සමීක්ෂණයක් මගින් හෙළි වී තිබෙනවා. තම ස්වාමිපුරුෂයා, එකට ජීවත්වන සහකරුවා හෝ පෙම්වතා ලෙස හඳුන්වන මින් ඕනෑම සමීප සහකරුවෙකු ගෙන් මේ ශාරීරික හා ලිංගික හිංසන සිදුව ඇත. මෙසේ ශාරීරික හිංසනය අත්විඳි කාන්තාවන්න් ගෙන් බොහොමයක් ලිංගිකව ද හිංසනයට […]
