උපන්දින කේක් එකක් ගෙන බිරිඳ සප්‍රයිස් කරන්න ආ සැමියා සප්‍රයිස් වෙයි
අනියම් ඇසුරක් නිසා සැමියා සහ දරුවන් පමණක් නොව තම රැකියාවද අහිමි කරගත් කාන්තාවක පිළිබඳ පුවතක් වරකාපොලට ආසන්න ප්‍රදේශයකින් වාර්තා වෙනවා. ඇය රාජ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. දුර බැහැර ප්‍රදේශයක රාජකාරි කළ ඇය ආයතන පරිශ්‍රයේම පිහිටි නිල නිවසක පදිංචිව සිටියේය. සති අන්තයේ පමණක් නිවසට එන ඇය සඳුදා උදෑසනම සේවා ස්ථානය වෙත යයි. සැමියා ඔහුට ආඩපාලි නොකීවේ […]
