අලි ඇතුන් දුම්රියේ ගැටීම වැලැක්වීමට අපේ රටේ හැදුනු සුපිරිම උපකරනය
අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට විසඳුමක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විශේෂ උපකරණයක් නිපදවා තිබේ. කෘතිම බුද්ධිය භාවිතයෙන් මෙම අද්විතීය උපාංගය නිර්මාණය කර ඇති බවට වාර්තා වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක සඳහන් කළේ මීටර් 500ක් පමණ දුරින් දුම්රිය මාර්ගයේ වන අලියෙක් සිටියත් මෙම උපාංගය දුම්රිය රියදුරුට දැනුම් දෙන බවයි. මෙම උපකරණය […]
