දෙදෙනාගේ කැමැත්තෙන්ම දික්කසාද උනා.
සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා. ඇය ඊයේ (11) සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන් වීමට තීරණය කළ බවයි එහි දැක්වෙන්නේ. ඇය දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්; ”බොහෝ කල්පනා කිරීමෙන් හා සිතීමෙන් පසුව, හිරාන් සහ […]
