ජනපතිගෙත් ජීවිතය අනතුරේ.සිවුරු දාගෙන ලෝගු ඇඳගෙන ඝා තකයෝ ළඟට එන්න පුළුවන්
ජනපතිගෙත් ජීවිතය අනතුරේ. සිවුරු දාගෙන ලෝගු ඇඳගෙන ඝාතකයෝ ළඟට එන්න පුළුවන්
ජනපතිගෙත් ජීවිතය අනතුරේ. සිවුරු දාගෙන ලෝගු ඇඳගෙන ඝාතකයෝ ළඟට එන්න පුළුවන්
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් ලබාදෙන ආධාර සඳහා රිසිට් පත් කැඩීමේදී සිදුව ඇති බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකරුවකු වන කාමන්ත ජයමුණි විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයකට අදාළව බස්නායක නිලමේවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පියවර […]
මෝටර් රථයේ ඉදිරිපස රෝදය අඩ කිරීමට තබා තිබූ ගල ඉවත් කිරීමත් සමඟ සිදු වූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජානකී දීප්තිකා ජයවර්ධන (59) මහත්මිය අවාසනාවන්ත ලෙස මිය ගියාය.මෙම අනතුර සිදුවූ ආකාරය ගැන මරණ පරීක්ෂණයේදී කරුණු හෙළිව තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී හදිසි මරණ පරීක්ෂක බන්දුල ජයසිංහ […]
දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා නීතියට භාර නොවන්නේ නම් ගත හැකි තවත් ක්‍රියා මාර්ග ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි. දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතත් ඔහු තවදුරටත් සැඟවී සිටින බවද හෙතෙම පැවසීය. ඒ අනුව අධිකරණ වරෙන්තුවක් මත සැඟවී සිටින පුද්ගලයකුත් සම්බන්ධයෙන් ඔහුගේ දේපොළ තහනමකට යාම සඳහා නීතියේ […]
නිවසට ආයුතු ලෙස ඇතුල්වී පහර දීමට තැත් කැරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාලව මෙම අත්අඩංගුවට ගැීම සිදු කර තිබෙවා. Hiru news
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතැයි කියන චෝදනාවකට අනුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ ගණිත ගුරුවරයෙක් අද (08) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. අරලගංවිල පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන සිටි සැකකරු අද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න […]
දිවුලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණව හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු 21 හැවිරිදි තරුණියක් දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පරීක්ෂා කිරීමේදි ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ද ගෙන ඇත. ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී […]
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිත්‍යානුකූල කටයුත්තක් කළේ නම් සැඟව සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නි. මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල පවසයි. මේ රටේ වර්ග අඩි හැටපන්දහස් ගණනක් තුළ සැරිසරමින් දීර්ඝ කාලයක් සැඟව සිටීමේ හැකියාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි. පොලිස්පති ලෙස සියලු උපක්‍රම යොදමින් ඔහු සැඟව සිටින නිසා පොලිසියට මෙතෙක් ඔහු අත්අඩංගුවට ගත නොහැකි […]
කොහුවල, සුමනාරාම මාර්ගයේ පිහිටි නිවසේදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය (59) ඊයේ දින (මාර්තු 07) අභාවප්‍රාප්ත වී ඇත. පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයට අනුව, සිය පුත්‍රයාට අයත් මෝටර් රථය පණ ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් එහි ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ආචාර්ය ජයවර්ධන මහත්මිය සහ […]
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු, ව්‍යාපාරිකයකු සහ නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ 2010 වසරේදී රජයට අයත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාලවයි. මෙම පරීක්ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා […]