පෞද්ගලික අංශයේ අයටත් කල්ල මරේ නොසිතු මුදලකින් වැටුප් ඉහළට
පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 27 000 දක්වා ඉහළට
පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 27 000 දක්වා ඉහළට
රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40 000 දක්වා ඉහළට ඒ අනුව රුපියප් 15 000කින් රජයේ වැටුප් ඉහළට
2025 වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට මේ වන විට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ. මුදල් අමාත්‍යවරයා අවශ්‍යයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය. රජයේ ඉහළ නිලධාරීන්ට වාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙක් ගැන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ විමර්ශනය සිදුකරන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණ කරගෙන ඇත්තේ, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර හතරකට පමණ පෙර විදෙස්ගත වූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි. ඩුබායි හි රැඳී සිටින මෙම ජාවාරම්කරුවන්, කප්පම් ලබාගැනීම් […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අබිරහස් මධ්‍යස්ථානයක් යයි පවසමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට අද කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් ඇතුල්වීමට උත්සාහ දැරීය. නමුත් එහි ආරක්ෂාවට සිටි පිරිස ඔහුට ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් අතර පොලිසියද එම ස්ථානයට පැමිණියේය. එම ස්ථානය පරීක්ෂාවට ලක් කළ යුතු බවට ගම්වාසීන් කල ඉල්ලීමක් මත […]
පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන් පළපුරුදු පිරිස් අහිමි වීම හරහා ව්‍යාපාරවල ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම තුළ එය ඵලදායීතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව […]
2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත. මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර අයවැවෙන් ජනතාවට සහන පැකේජයක් දෙන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියති.
ලංකාවට වාහන අායනය කිරීම සඳහා අවසර ලබාදී ඇතත් ජපාන වාහන මෙරටට වාහන ආනයනය කිරීමේදී ගැටලුවක් මතුවී ඇති බව ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පෙන්වා දෙන්නේ ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇති බවයි. ඒ හේතුවෙන් වාහන ආනයන සමාගම් හා ආනයනකරුවන්ගේ පුද්ගලික විශ්වාසය හා […]