ආයේ පොලීසිය එක්ක සෙල්ලම් බෑ. මෙන්න අලුතින්ම පොලීසියට ලැබුන ගැජට් එක.
රාත්රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි. මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ තුළින් රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය […]
