සදුදා සිට රට පුරාම තෙල් නෑ.අද එන්නේ ඊයේ ඕඩර් කල තෙල්.
අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ඉන්ධන ලැබෙමින් පවතින්නේ ඊයේ සිකුරාදා දින මුදල් ගෙවා ඇණැවුම් කරන ලද ඉන්ධන තොග බවයි. එසේ ඉන්ධන පිරවුම්හල් වෙත ලැබෙන තොග අද සහ හෙට දෙදින තුළ බෙදා අවසන් කරන බවත් […]
