තරුණයෙක් අබිරහස් ලෙස මි යයයි
මාවනැල්ල, බෙලිගම්මන ප්රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි 37 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් නාන කාමරයේ තිබි අද (02) අලුයම හමුවී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කුඹල්ඔළුව, පුඬළුඔය ප්රදේශයේ පදිංචි, පෞද්ගලික ආයතනයක සේවය කළ තාක්ෂණ නිලධාරියෙකි. අද අලුයම ඔහුගේ කාමරයෙන් ජලය පිටාර ගලනා ආකාරය දුටු හෝටලයේ කළමනාකරු කළ සොයා බැලීමකදී තරුණයාගේ මළසිරුර දැක ඇත. පොලීසිය පැවසුවේ, ඔහු සිටි […]
