මුලු රටම මග බලන් හිටිපු වාහන ආනයනය ආරම්භ කරන දිනය මෙන්න .
වසර කිහිපයක සිට මෙරටට වාහන ආනයනය කරනකල් ගොඩක් අය බලන් හිටියා, හැබැයි ඒ දින දවසින් දචසක කල් ගියේ මිනිස්සුන්ගේ හීන බොද කරමින් ඉතින් ඔන්න නිළ වශයෙන්ම වාහන ආනයනය කරන දිනය රජය විසින් හෙළි කර තිබෙනවා. පහතින් වීීඩීයෝව.
