වාහන 500%කින් ඉහල යනවා. ආනයනකරුවන් මාධ්‍ය හමුවක
යලි වාහන ආනයනයේදී සිදු කර ඇති බදු සංශෝධන මත වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසීය. වැගන් ආර් […]
