සූරුපී පාසල් ගුරුවරියක් දුම්රියට පනී.
ජපන් ගිය පෙම්වතා වසර ගණනාවක් පුරා තමන් මඟහැර සිටීම ගැන කලකිරීමෙන් සිටි තරුණ පෙර පාසල් ගුරුවරියක දුම්රියට පැන දිවි නසාගෙන ඇතැයි මුන්දලම පොලීසිය කියයි.මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ පුත්තලම, ගුඩ්ෂෙඩ් මාර්ගය ආසන්න ගම්මානයක පදිංචිව සිටි 33 හැවිරිදි මරිනා බැල්රීන් ප්රනාන්දු නමැති තරුණියයි. පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබුණු කාර්යාල දුම්රියට මුන්දලම සරණගම ප්රදේශයේදී […]
