TikTok ඇමෙරිකාව තුළ නිල වශයෙන් තහනම් වෙයි.
අමෙරිකාව තුළ TikTok යෙදවුම නිල වශයෙන් තහනමට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඊට අදාළ පණිවිඩය අමෙරිකාවේ TikTok පරිශීලකයින්ගේ ගිණුම්වල ප්‍රදර්ශනය කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අදාළ පණිවිඩයේ දැක්වෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් බලයට පත් වූ පසු ටික්ටොක් නැවත ස්ථාපනය කිරීම සඳහා විසඳුමක් සඳහා සිය සමාගම සමඟ සාකච්ඡා […]
